කෙහෙල්බද්දර වෙඩි තැබීමක්

ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේ දී පුද්ගලයෙකු (68) වෙඩි තබා ඝාතනය කළ බව පොලිසිය පවසයි.

මිය ගිය අය නිවසේ සිටින අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි නාදුනන දෙදෙනෙකුගෙන් එක් අයකු එම වෙඩි තැබිම සිදු කළ බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.

මිය ගිය අය ලී ව්‍යාපාරිකයෙක් වන බවත් පස් කන්දක් සම්බන්ධ ආරවුලක් මෙයට හේතුව බවත් පොලිසිය සැක කරයි.

About EtheraTV2018

Check Also

බෞද්ධ විශ්වවිද්‍යාල අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගන්නවා …

බෞද්ධ විශ්වවිද්‍යාල අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගන්නවා … – අධීක්ෂණය රාජ්‍ය ඇමැතිට ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේදී …

ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාර ඇරැඹීමට දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරනවා – නව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා …

ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාර ඇරැඹීමට දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරනවා – නව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා… කප්පම්කරුවන්ට …