Home / එතෙර TV වැඩිදුර නරබන්න මෙතැන CLICK කරන්න / කෝටි 243 වාහන ගනුදෙනුව නිසා මට යන්න වුණා – යහපාලන ආණ්ඩුව කල්බදු ක‍්‍රමයට ගත් වාහන ගැනත් පරීක්‍ෂණයක් පවත්වන්න

කෝටි 243 වාහන ගනුදෙනුව නිසා මට යන්න වුණා – යහපාලන ආණ්ඩුව කල්බදු ක‍්‍රමයට ගත් වාහන ගැනත් පරීක්‍ෂණයක් පවත්වන්න

diva one

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිමල් බෝපගේ ජනපතිගෙන් ඉල්ලයි

පසුගිය යහපාලන ආණ්ඩුව මෙහෙයුම් කල්බදු ක‍්‍රමය යටතේ රජයට මිලදී ගත් වාහන පිළිබඳව විශේෂ පරීක්‍ෂණයක් පවත්වන ලෙස පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිමල් බෝපගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.

About EtheraTV2018

Check Also

🇱🇰72වන නිදහස් දින සැමරුම් උළෙලේදී ජනපති කළ සම්පූර්ණ කතාව

නිදහස් කතිකාව – “1815 සිට 1915 මහා බ්‍රිතාන්‍ය පාලන කාලය… නිදහස් සටන් හා ආගමික පුණරුදය” 2020-02-03