Home / දේශීය පුවත් වැඩිදුර නරබන්න මෙතැන click කරන්න / යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරුන්ට වාහන ගෙන්වීම ගැන සීඅයිඞී පරීක්‍ෂණයක් ඕනෑ -නලින්ද ජයතිස්ස

යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරුන්ට වාහන ගෙන්වීම ගැන සීඅයිඞී පරීක්‍ෂණයක් ඕනෑ -නලින්ද ජයතිස්ස

p1 4පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ රු. බිලියන 2.869ක් වැය කර අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ වහාම පරීක්ෂණයක් අරඹන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉල්ලා සිටී.

පානදුර ප‍්‍රදේශයේදී ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකට එක්වෙමින් ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේ අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ විශේෂ ප‍්‍රකාශයක් කළ යුතු බවයි.

පසුගිය ආණ්ඩුව කාලයේ දී අලූතින් ගෙන්වූ වාහන ඇමැතිවරුන් භාවිත නොකළේ නම් ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ යුතු බවද ඒ මහතා ප‍්‍රකාශ කරයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

About EtheraTV2018

Check Also

🇱🇰72වන නිදහස් දින සැමරුම් උළෙලේදී ජනපති කළ සම්පූර්ණ කතාව

නිදහස් කතිකාව – “1815 සිට 1915 මහා බ්‍රිතාන්‍ය පාලන කාලය… නිදහස් සටන් හා ආගමික පුණරුදය” 2020-02-03