Home / ETHERA TV PROGRAMMES / මීගමුව කලපුව ආරක්ෂා කිරීම වෙනුවෙන් උද්ඝෝෂණයක්!

මීගමුව කලපුව ආරක්ෂා කිරීම වෙනුවෙන් උද්ඝෝෂණයක්!

මීගමුව කලපුව ආරක්ෂා කිරීම වෙනුවෙන් උද්ඝෝෂණයක්!

 

“මීගමුව කලපුව සහ කඩොලාන රැකගනිමු!” යන තේමාවෙන් පරිසර , ධීවර සහ සිවිල් සංවිධාන සහභාගීත්වයෙන් පවත්වන උද්ඝෝෂණය ‍ හෙට(14) ප.ව. 1.30ට මීගමුව නගරයේදී පැවැත්වේ.
YOUTH FOR CHEnge සංවිධානය කරන මෙම විරෝධතාවට කලපුව හා පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිමින් ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් සටන්කරන සියල්ලන්ටම ආරාධනා කෙරේ.

About EtheraTV2018

Check Also

බක්මහ දීගේ ගැන කියන සල්වටි පීරිස් + මාර්තු 29 මිලානෝ නගරයේදී

හිත ගිිිය පොත – part 3 Hitha Giya Potha හිත ගිය පොත – කීර්තිසිංහ හෙටිටිතන්ත්‍රි සමග එස් ඩබි වන්නිආරච්ච්