Home / දේශීය පුවත් වැඩිදුර නරබන්න මෙතැන click කරන්න / යාපනය පුරාවට COVID-19 වසංගතය බෙදා හැරියේ මෙහෙමයි! (Video)

යාපනය පුරාවට COVID-19 වසංගතය බෙදා හැරියේ මෙහෙමයි! (Video)

ස්විට්සර්ලන්තයේ සිට පැමිණි ෆාස්ටර් වරයෙකු වන ආචාර්යවරයා ‌පෝල් සද්ගුණරාජා යාපනය අරියාලෙයි පිහිටි ෆිලඩෙල්ෆියා පල්ලියේ  ආගමික දේව මෙහෙයක් පවත්වන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලා සාමාජිකයන් අතර සංසරණය වේ.

පෝල් සද්ගුණරාජා  දේව ගැතිවරයා ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයකින් ලංකාවට පැමිණ ස්විට්සර්ලන්ත ගුවන් බලපත්‍රයකින් ආපසු ගොස් ඇති බව ශ්‍රී ලංකා රජය පසුව අණාවරනය කර ගන්නා ලදී. ඔහුට ද්විත්ව පුරවැසිභාවය හිමිව තිබේ.

ස්විට්සර්ලන්තයට ගිය ඔහු COVඓඪ්-19 වෛරසය ආසාදිත වූවෙකු ලෙස හඳුනා ගෙන ඇත. උතුරු පලාතේ දිස්ත්‍රික්ක පහම ආශ්‍රිතව ඇඳිරි නීතිය පනවා වෛරසය පැතිරීම පාලනය කිරීමට බළධාරීන්ට සිදු වූයේ පෝල් සද්ගුණරාජා  මහතාගේ වගකීම් විරහිත ක්‍රියාව හේතුවෙනි.

මේ අනුව  ඔහු කියා දුන් පාඩම සැලකිල්ලට ගෙන මෙවැනි පුද්ගලයන්ට රට තුලට පැමිණීම වැලැක්වෙන වෙන ලෙස වැට බැඳිය යුතු බව අදාල අංශ වටහා ගත යුතුය

About EtheraTV2018

Check Also

පුතා කොවිඩ් දුව කොරෝනා ලෙස දරුවන්ට නම් තබයි

කොරෝනා වෛරසයට එන්නතක් නිපදවීමට සමාගම් 35 ක් පෙරමුණේ

කොරෝනා වෛරසය සඳහා එන්නතක් සොයා ගැනීමට ලෝකයේ සමාගම් 35ක් පර්යේෂණවල නිරතව සිටී. මෙම එන්නත නිපදවීම …