Home / SINDU Kamare CLICK HERE / SInhala sindu / කන්දකාඩුවෙ පාළු තනිකම දරා ගන්නම් හාමිනේ මුහුදු හතකින් වගේ දුර නෑ සුසන්ත දංදෙන්ම ලියූ ගෘතයක්

කන්දකාඩුවෙ පාළු තනිකම දරා ගන්නම් හාමිනේ මුහුදු හතකින් වගේ දුර නෑ සුසන්ත දංදෙන්ම ලියූ ගෘතයක්

කන්දකාඩුවෙ————කන්දකාඩුවෙ පාළු තනිකමදරා ගන්නම් හාමිනේමුහුදු හතකින් වගේ දුර නෑඅපි ඉන්නෙ එක දූපතේපුංචි පැටවුන් අහන විටදීගෙදර එන්නැති කාරනේඋන්ගෙ හිත් නොතලා කියාපන්තවම මම දීපන්කරේදුරින් ඉදගෙන වින්ඳ දුක් නිම කරන් ඉන්නට කූඩුවේකිසිත් නපුරක් නොවන පැතුමක්තියා ගමු අපි හදවතේනිරෝධායනය එක්ක සමස්ථයට එල්ලවූ චෝදනාද දරා ගනිමින් දින දාහතරක වැඩසටහනට ඇතුලත්වූ සියළු දෙනාද ඔවුන් ගේ ඇතුලාන්තය සංවේධීව නොදැනුනු සියල්ලන්ටමද මධ්‍යස්ථව සානුකම්පිත හැඟීමක් දනවන්න මා මුහුණු පොතට එක් කළ නිර්මාණය.කවදත් මගේ ගමනේ ළඟින් සිටි කරුණාසේන පීරිස් අයියා දුටු විගස මට දුරකථනයෙන් අමතා මෙය අපි සංජය මල්ලී ලවා ගීතයක් බවට පත් කරමුයි කළ යෝජනාව මාද එක හෙලා පිළිගත් විට ඔහු විසින්ම සංජය පෙරේරා මල්ලිට යොමු කළා.දිනකින් පමණ තනු නිර්මාණය කර නම කියන්න එපාම කියන අපි අතරසිටින දක්ෂයෙකු ලවා ගායනා කර මට එව්වා.කරු අයියාද මාද තීරණය කලේ මේ මෙයට සුදුසුම හඬ කියායි.ඉන් පසු සංජයට කථා කර බලකිරීමෙන් නම කියන්න අකමැති ගායකයා ලවාම ගායනා කර ගත්තා. සංජය මල්ලිගේ මිහිරි තනුවට සංගීතයට ඒ හඬ මනාව ගැලපුනා.කරු අයියා කළ රූප රචනයටත්සංගීතයට දායකවූ රංග පෙරේරා මල්ලිටත් බෙහෙවින්ම ස්තුතියි.

Pubblicato da Susantha Dandeniya Gamage su Mercoledì 25 marzo 2020

About EtheraTV2018

Check Also

Nil Ahasin | Bhanu Prabhasha ( 29 – 02 – 2020 )

සිත රහසේ Song | Sihina Genena Kumariye