Home / එතෙර TV වැඩිදුර නරබන්න මෙතැන CLICK කරන්න / ස්පාඤ්ඤයේ මරණ දස දහස ඉක්මවයි; පැය 24ක් තුළ මරණ 950ක්

ස්පාඤ්ඤයේ මරණ දස දහස ඉක්මවයි; පැය 24ක් තුළ මරණ 950ක්

අද (02) දිනයේ දී කොරෝනා වෙරසයෙන් ස්පාඤ්ඤයේ මිය ගිය ගණන දස දහස( 10,003) ඉක්මවා ගියේය. ගතවු පැය 24 කාලය තුළ මරණ සංඛ්‍යාව 950කින් ඉහළ ගිය අතර සමස්ත අසාදිතයන්ගේ ගණන 110,238 දක්වා ඉහළ ගොස් ඇත.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් රැස් කරන ලද දත්තවලට අනුව, වෙරසයෙන් ලෝකයේ වඩාත්ම පීඩාවට පත් රට වන එක්සත් ජනපදයේ කොරෝනා වයිරස් මරණ 5,137 ක් වාර්තා වී ඇත. මේ වන විට අමෙරිකාවේ අසාදිතයන් 216,000 කට වැඩි සංඛ්‍යාවක් සිටින බව තහවුරු වී තිබේ

About EtheraTV2018

Check Also

ඉතාලියේ සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙක් කොරෝනා වැළඳී මියයයි

ඉතාලියේ සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙක් කොරෝනා වැළඳී මියයයි ඉතාලියේ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියකු වන විට්ටෝරිඕ …

චීපයේ කොරෝනා අවසන් වන ලකුනු

Last makeshift hospital in Wuhan closes Masks off | Last makeshift hospital in Wuhan closes …