Home / ETHERA TV PROGRAMMES / යාපනය පදවියට අද තවත් පුජක පුතුන් සිව් දෙනෙකු අලුතින් එකතු වෙයි …

යාපනය පදවියට අද තවත් පුජක පුතුන් සිව් දෙනෙකු අලුතින් එකතු වෙයි …

යාපනය පදවියට අද තවත් පුජක පුතුන් සිව් දෙනෙකු අලුතින් එකතු වෙයි ….

යාපනය රදගුරු අති උතුම් ජස්ටින් ඥානප්‍රගාසම් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ශාන්ත මරියා ආසන දෙව් මැදුරේ උදෑසන 9.30ට පැවති දිව්‍ය පූජා යාගයේදී නවක පූජක පුතුන් සිව් දෙනෙකුට පූජාත්වරය සක්‍රමේන්තුව දානය කරන ලදී.

අද දින නවක පුජක පුතුන් ලෙස පත් වූයේ

ගරු අලිස්රාන් නිව්මන් පියතුමා
ගරු ජෝන් කෘස් පියතුමා
ගරු නිදර්ශන් පියතුමා
ගරු එඩ්වින් නරෙස් පියතුමා වේ.

ගරු පියතුමන්ලා අදින් ඇරඹු පූජක දිවියට  සුබ පැතුම් එක්කරන අතර, දෙවිදුන් තුළ ලැබූ කැඳවීමට සාක්ෂි දරමින් ශුද්ධාත්ම වරමින් පිරෙමින් දේව සේවයට ඇපකැප වන්නට අවශ්‍ය වරම් ලැබෙන ලෙස අපි යාච්ඤා කරමු.

Sri Lankan Catholics ගේ ඡායාරූපය Sri Lankan Catholics ගේ ඡායාරූපයSri Lankan Catholics ගේ ඡායාරූපයSri Lankan Catholics ගේ ඡායාරූපයSri Lankan Catholics ගේ ඡායාරූපයSri Lankan Catholics ගේ ඡායාරූපයSri Lankan Catholics ගේ ඡායාරූපය

About EtheraTV2018

Check Also

අලූත් සැලසුමක් ක‍්‍රියාත්මකයි – ඡන්දය ආපස්සට හරවන්නේ නෑ – මැ. කො. කියයි …..

අලූත් සැලසුමක් ක‍්‍රියාත්මකයි – ඡන්දය ආපස්සට හරවන්නේ නෑ – මැ. කො. කියයි …. පාර්ලිමේන්තු මැතිවරණය …

කන්දකාඩු කොරෝනා 490ට නගී – ඊයේත් ආසාදිතයෝ 94ක්: – උපදේශකයන් 4කටත් කොරෝනා ….

කන්දකාඩු කොරෝනා 490ට නගී – ඊයේත් ආසාදිතයෝ 94ක්: – උපදේශකයන් 4කටත් කොරෝනා … පොලොන්නරුව කන්දකාඩුහි …