Home / ETHERA TV PROGRAMMES / සජිත් ප්‍රේමදාස මහතා සහ හරීන් ප්‍රනාන්දු මහතා අද (27) අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ බැහැ දකිනු ලැබීය.

සජිත් ප්‍රේමදාස මහතා සහ හරීන් ප්‍රනාන්දු මහතා අද (27) අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ බැහැ දකිනු ලැබීය.

සජිත් ප්‍රේමදාස මහතා සහ හරීන් ප්‍රනාන්දු මහතා අද (27) අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ බැහැ දකිනු ලැබීය.

කොළඹ අගරදගුරුතුමන්ගේ නිල නිවසේ දී ඒ හමුව සිදුවූ අතර එහිදී සුහද කතාබහක බහක යෙදින.

අගරදගුරුතුමන් විසින් ගෙන යන උතුම් කටයුතු උදෙසා සිය සහයෝගය මෙන්ම ගෞරවය ද පිරිනමන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය

සජිත් ප්‍රේමදාස මහතා සහ හරීන් ප්‍රනාන්දු මහතා අද (27) අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ බැහැ දකිනු ලැබීය.කොළඹ අගරදගුරුතුමන්ගේ නිල නිවසේ දී ඒ හමුව සිදුවූ අතර එහිදී සුහද කතාබහක බහක යෙදින.අගරදගුරුතුමන් විසින් ගෙන යන උතුම් කටයුතු උදෙසා සිය සහයෝගය මෙන්ම ගෞරවය ද පිරිනමන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Pubblicato da Sri Lankan Catholics su Sabato 27 giugno 2020

About EtheraTV2018

Check Also

අලූත් සැලසුමක් ක‍්‍රියාත්මකයි – ඡන්දය ආපස්සට හරවන්නේ නෑ – මැ. කො. කියයි …..

අලූත් සැලසුමක් ක‍්‍රියාත්මකයි – ඡන්දය ආපස්සට හරවන්නේ නෑ – මැ. කො. කියයි …. පාර්ලිමේන්තු මැතිවරණය …

කන්දකාඩු කොරෝනා 490ට නගී – ඊයේත් ආසාදිතයෝ 94ක්: – උපදේශකයන් 4කටත් කොරෝනා ….

කන්දකාඩු කොරෝනා 490ට නගී – ඊයේත් ආසාදිතයෝ 94ක්: – උපදේශකයන් 4කටත් කොරෝනා … පොලොන්නරුව කන්දකාඩුහි …