Home / එතෙර TV වැඩිදුර නරබන්න මෙතැන CLICK කරන්න

එතෙර TV වැඩිදුර නරබන්න මෙතැන CLICK කරන්න

ආණ්ඩුවේ වැඩ නිසා මට කතෝලික ප්‍රජාවට මූණ දෙන්නවත් බෑ-කාදිනල්….

ආණ්ඩුවේ වැඩ නිසා මට කතෝලික ප්‍රජාවට මූණ දෙන්නවත් බෑ-කාදිනල්….   පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් පිරිසක් නිදහස් කිරීම හේතුවෙන් පාස්කු ප්‍රහාරයට අදාලව සිදුවන විමර්ශන පිළිබඳව කතෝලික ජනතාවට දැඩි කුකුසක් ඇති වී තිබෙන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබාදෙන බවට පොරොන්දු …

Read More »

කොවිඞ් එන්නත ගැන බොරු බලාපොරොත්තු දෙන්න එපා… රනිල් රජයට කියයි

කොවිඞ් එන්නත ගැන බොරු බලාපොරොත්තු දෙන්න එපා… රනිල් රජයට කියයි … රටේ පවතින කොවිඞ් වසංගතය මර්දනය කිරීමට රජයට තවමත් නිසි වැඩපිළිවෙළක් නැතැයි එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (21දා* පැවැසීය. කොවිඞ් එන්නතක් ජනවාරි මාසයේ හෝ පෙබරවාරි මාසයේ එන බව මාධ්‍යයෙන් ප‍්‍රකාශ කළත් කොයි රටෙන් ගෙන එනවා දැයි රජය …

Read More »

‘මිනිස් බලාපොරොත්තු වෙන්දේසි කරන නායකයෝ රටට වැඩක් නෑ…’ ‘චරිත අටක්’ ගැන විල්සන් ගුණරත්න කතා කරයි

‘මිනිස් බලාපොරොත්තු වෙන්දේසි කරන නායකයෝ රටට වැඩක් නෑ…’ ‘චරිත අටක්’ ගැන විල්සන් ගුණරත්න කතා කරයි තිර පිටපත් රචකයකු, අධ්‍යක්ෂවරයකු සහ අති දක්ෂ රංගනවේදියකු ද වන ප‍්‍රවීණ කලා ශිල්පී විල්සන් ගුණරත්න සමග ‘දිවයින සිනමා කලා’ පැවැත් වූ සංවාදයක සංක්ෂිප්තය මතු ගෙන හැර දක්වමු. මේ දිනවල සිදු කෙරෙන ඔබේ කලා කටයුතු මොනවාද… …

Read More »

නව ජනපති ජෝ බයිඩන් අද ඇමරිකාව භාරගනී… දිවුරුම් දීමේ උළෙලට ඔබාමා, ක්‌ලින්ටන් සහ බුෂ් හිටපු ජනාධිපතිවරුනුත් එති

නව ජනපති ජෝ බයිඩන් අද ඇමරිකාව භාරගනී… දිවුරුම් දීමේ උළෙලට ඔබාමා, ක්‌ලින්ටන් සහ බුෂ් හිටපු ජනාධිපතිවරුනුත් එති …   ඇමරිකාවේ 46 වැනි ජනපති ලෙස ජෝ බයිඩන් මහතා අද (20දා* දහවල් 11.30 ට  අගවිනිසුරු ජෝන් රොබට්ස් හමුවේ දිවුරුම් දෙයි. මෙයට පෙර ජනපතිවරුන් දිව්රුම් දුන් ආකාරයට නොව බයිඩන්ට දිවුරුම් දීමට සිදු වී …

Read More »

එම්සීසි ගිවිසුම මෙරට නීතියට පටහැනියි… ව්‍යවස්‌ථාවේ ඇතැම් වගන්ති උල්ලංඝනය වෙලා…. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට හැකියාවක්‌ නෑ….

එම්සීසි ගිවිසුම මෙරට නීතියට පටහැනියි… ව්‍යවස්‌ථාවේ ඇතැම් වගන්ති උල්ලංඝනය වෙලා…. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට හැකියාවක්‌ නෑ…. යහපාලන රාජ්‍ය සමයේදී ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය හා ශී‍්‍ර ලංකා රජය අතර අත්සන් කිරීමට සැලසුම් කර තිබූ මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමේ (සහස‍්‍ර අභියෝග සංස්ථා සංයුක්ත ගිවිසුමේ* ඇතැම් වගන්ති ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි …

Read More »

තාත්තා ගැයූ ගී ජනපි‍්‍රය කරන්න තව කවුරුවත් වුවමනා නැහැ….. දුව වයංගා කතා කරයි …

තාත්තා ගැයූ ගී ජනපි‍්‍රය කරන්න තව කවුරුවත් වුවමනා නැහැ….. දුව වයංගා  කතා කරයි … 80 දශකයේ ලාංකීය සංගීත ලෝලීන්ගේ මුවඟ තුඩු දුන්නේ ඔහු ගැයූ ගීතයි. ජේත්තුවට හැඳ පැළඳගත් මෙම ආකර්ෂණීය තරුණයා ප‍්‍රසංග වේදිකාවට ගොඩවන තුරු නෙත් නොසලා බලා සිටි රසික රසිකාවියන් මෙපමණ යැයි කිව නොහැකිය. මේ දෙව්මැඳුරේ, සමාව ඉල්ලා, දීග …

Read More »

ශ‍්‍රම අභිමානය සුරැකෙන, නිපුණතා පූර්ණ සමාජයක් බිහි කරන අධ්‍යාපන ක‍්‍රමයක් හඳුන්වා දෙනවා – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

ශ‍්‍රම අභිමානය සුරැකෙන, නිපුණතා පූර්ණ සමාජයක් බිහි කරන අධ්‍යාපන ක‍්‍රමයක් හඳුන්වා දෙනවා – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ … නව සාමාන්‍යකරණය යටතේ ශ‍්‍රම අභිමානය සුරැකෙන, නිපුණතා පූර්ණ සමාජයක් බිහි කරන අධ්‍යාපන ක‍්‍රමයක් හඳුන්වාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ පැවසූවේ මීගමුවේ පිහිටි, 16 වැනි බෙනඩික්ට් කතෝලික උසස් අධ්‍යාපන ආයතනයේ ඉකුත් …

Read More »

එන්නත ලබා ගන්න ආණ්ඩුව ‘අතපානවා’ – රනිල් කියයි…

එන්නත ලබා ගන්න ආණ්ඩුව ‘අතපානවා’ – රනිල් කියයි … රටට අවශ්‍ය එන්නත ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 10ක් ප‍්‍රදාන ලෙස ලබා දෙන්නැයි අපනයන ව්‍යාපාරිකයන්ගෙන් ආණ්ඩුව ඉල්ලා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේය. වික‍්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ  කොරෝනා පිළිබඳව මෙන්ම රටේ වත්මන් තත්ත්වය පිළිබඳව එක්සත් ජාතික …

Read More »

අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කම්හල ජනපති අතින් හොරණදී විවෘත වෙයි …

අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කම්හල ජනපති අතින් හොරණදී විවෘත වෙයි … අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (14 වැනිදා* හොරණ, වගවත්ත, ආයෝජන මණ්ඩල කාර්මික කලාපයේදී විවෘත කෙරිණි. එම සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා සමාගමේ නිෂ්පාදනය කරන ටයර් පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කරන අයුරු ජායාරූපයෙන් …

Read More »

එජාපයේ නව නිල මඬුල්ල පත්වෙයි පක්‍ෂ නායක:රනිල් නි. නායක:රුවන් සභාපති: වජිර මහ ලේකම් : රංගෙ

එජාපයේ නව නිල මඬුල්ල පත්වෙයි පක්‍ෂ නායක:රනිල් නි. නායක:රුවන් සභාපති: වජිර මහ ලේකම් : රංගෙ එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් ඇතුළු ඉහළ තනතුරු කිහිපයක් සඳහා නව නිලධාරීන් පත්කර ගැනීම ඊයේ (13 දා) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සිදුවිය. ඒ අනුව පක්‍ෂයේ මහ ලේකම් ලෙස පාලිත රංගෙ බණ්ඩාර, සභාපති ලෙස වජිර අබේවර්ධන, …

Read More »