Home / දේශීය පුවත් වැඩිදුර නරබන්න මෙතැන click කරන්න

දේශීය පුවත් වැඩිදුර නරබන්න මෙතැන click කරන්න

කොරෝනා වෛරසයට එන්නතක් නිපදවීමට සමාගම් 35 ක් පෙරමුණේ

කොරෝනා වෛරසය සඳහා එන්නතක් සොයා ගැනීමට ලෝකයේ සමාගම් 35ක් පර්යේෂණවල නිරතව සිටී. මෙම එන්නත නිපදවීම සාර්ථක කර ගැනීමට අවශ්‍ය, කොවිඩ් -19 වෛරසයට මූලික වන සාර්ස්-කෝවි -2 හි ජානමය ද්‍රව්‍ය අනුපිළිවෙලට සකස් කිරීම සඳහා චීනය සිය උපරිම දායකත්වය ලබාදෙමින් සිටී. චීනය එම ජාන අනුක්‍රමය ජනවාරි මස මුලදී එන්නත නිපදවීමට පර්යේෂණයේ නියුතු …

Read More »

ගෙයින් ගෙට ගොස් වෛරසය පතුරුවන තබ්ලික් ජමාත් – ආරක්ෂක අංශ, රජය නොදන්නා තිත්ත ඇත්ත.

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ කොරෝනා ආසාධිතයකු හමුවීමත් සමගම එම පුද්ගලයා ප්‍රදේශයේ නිවාස රැසකට ගොස් තිබූ බැවින් කිසිදු පුද්ගලයෙකුට එම ප්‍රදේශයෙන් පිටතට පැමිණීමට හෝ පිටතින් එම ප්‍රදේශයට යාම තහනම් කිරීමට බලධාරීන් ක්‍රියා කරන ලදි. ඉතා කෙටි කාලයක් තුල නිවාස විශාල ප්‍රමාණයකට අදාළ පුද්ගලයා ගමන්කිරීමට හේතුව තබ්ලික් ජමාත් ආගමික සම්ප්‍රධායක් බව බහුතර සමාජය …

Read More »

යාපනය පුරාවට COVID-19 වසංගතය බෙදා හැරියේ මෙහෙමයි! (Video)

ස්විට්සර්ලන්තයේ සිට පැමිණි ෆාස්ටර් වරයෙකු වන ආචාර්යවරයා ‌පෝල් සද්ගුණරාජා යාපනය අරියාලෙයි පිහිටි ෆිලඩෙල්ෆියා පල්ලියේ  ආගමික දේව මෙහෙයක් පවත්වන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලා සාමාජිකයන් අතර සංසරණය වේ. පෝල් සද්ගුණරාජා  දේව ගැතිවරයා ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයකින් ලංකාවට පැමිණ ස්විට්සර්ලන්ත ගුවන් බලපත්‍රයකින් ආපසු ගොස් ඇති බව ශ්‍රී ලංකා රජය පසුව …

Read More »

කොරෝනා නිසා කුඩු හිඟ වී අනුරාධපුර සිරගෙය යුද පිටියක් වෙයි

fShare කොරෝනා වෛරසය ව්‍යාප්තවනු ඇති බවට අනිසි බියක් පළ කරමින් මත්කුඩු සහ මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ සහ එම ජාවාරමේ නිරතවීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රැුඳවියන් පිරිසක් අනුරාධපුර බන්ධනාගාරයෙන් පලා යෑමට කලහකාරී ලෙස හැසිරෙමින් සිදුකළ නොසන්සුන්තාවක් හේතු කොටගෙන එම බන්ධනාගාරය එකම යුද පිටියක් බවට පත් විය. පොලිසිය විසින් පනවා තිබූ …

Read More »

“ස්විස් දේවගැතිවරයා” ඇසුරු කළ අයෙකුට කොරෝනා වෛරසය

යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ දේවස්ථානයක දේව මෙහෙයක් පැවැත්වූ, නව කොරෝනාවෛරසය ආසාදිත දේවගැතිවරයා ඇසුරු කළ අයෙකුට ද එම වෛරසය ශරීරගත වී ඇති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය. එම පුද්ගලයා දේව මෙහෙයට සහභාගි වූ අයෙකු නොවන අතර දේවගැතිවරයා ලැගුම්ගෙන සිටි ස්ථානයට ගොස් ඔහු හමුවූ අයෙකි. …

Read More »

අ’පුර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් දෙදෙනෙක් මරුට-සිව් දෙනෙකුට තුවාල

ජයන්ත සමරකෝන්, ඉන්දිකා රාමනායක, ඩයනා උදයංගනී, උපුල් හේරත් සහ අතුල බණ්ඩාර) අනුරාධපුර බන්ධනාගරයේ  සිදු වූ වෙඩි තැබීමෙන්  රැඳවියන් දෙදෙනෙකු  මිය ගොස් තවත් රැඳවියන් සිව් දෙනකු තුවාල ලබා තිබේ. රිමාන්ඩ් බන්ධනාගාරයේ සැකකරුවන් රඳවා සිටින සිර මැදිරියක ඇති වු නොසන්සුතාවයේදී රැඳිවියන් කිහිප දෙනකු පළායාමට උත්සහා කිරීමෙන් මෙම වෙඩි තැබීම සිදු තිබේ. වෙඩි …

Read More »

Home news COVID 19 ව්‍යාප්ත වු රටවල් ගණන 185ක් views 92 2020-03-21 03:16:00 news නව කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා රටවල් 185ක ව්‍යාප්ත වී ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව සිම්බාබ්වේ සහ පැපුවා නිව්ගිනියාව ඇතුළු රටවල් හතරක, පළමු කොරෝනා ආසාධිතයන් ගත වූ පැය 24 තුළ වාර්තා විය. මේ අතර දිනක් තුළ වැඩිම නව කොරෝනා වෛරස ආසාදිතයින් සහ මරණ ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉතාලියෙන්. චීනයේ වූහාන් නගරයෙන් ඇරඹී ලොව පුරා පැතිරුණු නව කොරෝනා වෛරසය මේ වන විට රටවල් 185 ක ව්‍යාප්තව තිබේ. ලොවපුරා කොරෝනා වෛරස අසාදනයෙන් මියගිය සංඛ්‍යාව 11,398 ක් දක්වා ඉහළගොස් ඇති අතර මුළු ආසාදිතයින් සංඛ්‍යාව 275,848කට අධිකයි. කොරෝනා වෛරස ආසාදනයෙන් මේ වනවිට සුවය ලබා ඇති සංඛ්‍යාව 91,533ක්.

Home news COVID 19 ව්‍යාප්ත වු රටවල් ගණන 185ක් views 92 2020-03-21 03:16:00 news නව කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා රටවල් 185ක ව්‍යාප්ත වී ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව සිම්බාබ්වේ සහ පැපුවා නිව්ගිනියාව ඇතුළු රටවල් හතරක, පළමු කොරෝනා ආසාධිතයන් ගත වූ පැය 24 තුළ වාර්තා විය. …

Read More »

ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් විශේෂ නිවේදනයක් ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය සමගින් පියාසර කිරීමට නියමිත ගුවන් මගීන්ට ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ ගුවන් තොටුපළට ළඟා විය හැකිය බව එම ගුවන් සමාගම පවසයි. ඒ සඳහා ඔවුන්ගේ ගුවන් ටිකට්පත් සහ විදේශ ගමන් බලපත්‍ර ආරක්ෂක නිලධාරීන්ට සහ මුරපොලවල් වෙත ඉදිරිපත් කරන මෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය මගීන්ගෙන් ඉල්ලා සිටියි. මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි රජය විසින් අද (20) පස්වරු 6.00 සිට 2020 මාර්තු මස 23 පෙරවරු 6.00 දක්වා ඇඳිරි නීතිය පනවා තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් විශේෂ නිවේදනයක් ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය සමගින් පියාසර කිරීමට නියමිත ගුවන් මගීන්ට ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ ගුවන් තොටුපළට ළඟා විය හැකිය බව එම ගුවන් සමාගම පවසයි. ඒ සඳහා ඔවුන්ගේ ගුවන් ටිකට්පත් සහ විදේශ ගමන් බලපත්‍ර ආරක්ෂක නිලධාරීන්ට සහ මුරපොලවල් වෙත …

Read More »