Home / ETHERA TV PROGRAMMES / ETHERATV PROGRAMMES VIEW ALL CLICK HERE

ETHERATV PROGRAMMES VIEW ALL CLICK HERE

වතු කම්කරු වැටුප දහසක් කිරීමේ රජයේ යෝජනාව තාවකාලික අත්හිටුවූවා… මැතිවරණ කොමසාරිස් කතුවරුන් හමුවේ කියයි..

වතු කම්කරු වැටුප දහසක් කිරීමේ රජයේ යෝජනාව තාවකාලික අත්හිටුවූවා… මැතිවරණ කොමසාරිස් කතුවරුන් හමුවේ කියයි … වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහසක් කිරීමට රජය කළ ඉල්ලීම තාවකාලිකව අත්හිටුවූ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පැවසීය. හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (09 දා* මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී පුවත්පත් කතුවරුන් හමුවූ අවස්ථාවේදීය. වතු …

Read More »

මත්ලෝලී රැඳවියන් නිලධාරීන් ඇතුළු කන්දකාඩුවේ 57කට කොරෝනා… ආසාදිතයන් අතර උපදේශිකාවකුත් …

මත්ලෝලී රැඳවියන් නිලධාරීන් ඇතුළු කන්දකාඩුවේ 57කට කොරෝනා… ආසාදිතයන් අතර උපදේශිකාවකුත් … පොලොන්නරුව කන්දකාඩු මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක ඇතුළු 57 දෙනකුට කොරෝනා රෝගය වැළඳී ඇතැයි ඊයේ (09 දා* වනවිට තහවුරු වී ඇත. පසුගියදා කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගන්නා ලද වැලිකඩ බන්ධනාගාරයේ  රැඳවියා ද මාස තුනකට ආසන්න කාලයක් කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි …

Read More »

කොරෝනා වෛරසය: තුන්දහසක් සමග වසා දැමුණු ඔස්ට්‍රේලියානු පොදු නිවාස සංකීර්ණය …

කොරෝනා වෛරසය: තුන්දහසක් සමග වසා දැමුණු ඔස්ට්‍රේලියානු පොදු නිවාස සංකීර්ණය … ඔස්ට්‍රේලියාව පුරා දෙවෙනි කොරෝනාවෛරස රැල්ල පැතිර යාමත් සමග, මෙල්බර්න් නගරයම සති හයකට නැවත වසා දැමීමට එරට රජය නියෝග කළේය. නමුත් පොදු නිවාස ගොඩනැගිලි සංකීර්ණයක වෙසෙන 3,000ක පමණ පිරිසකට ඊටත් වඩා දැඩි සීමා කිරීම් ක්‍රියාත්මක වෙමින් තිබේ. මෙල්බර්න් නුවර අනෙක් …

Read More »

මදුරෙයි නගරයේ හෝටලයකින් ‘මාස්ක් පරෝටා’ රොටි

මදුරෙයි නගරයේ හෝටලයකින් ‘මාස්ක් පරෝටා’ රොටි   තමිල්නාඩු     මදුරෙයි නගරයේ පිහිටි විශාලතම හෝටල් ජාලයක් වන ‘ටෙම්පල් සිටි’ හෝටල් ජාලයේ හෝටලයක් මෙම දිනවල මහජනතාව අතර මුහුණු ආවරණ (මාස්ක්) පැළඳීම ප‍්‍රචලිත කිරීම සඳහා මුහුණු ආවරණ හැඩයෙන් යුතු ‘පරෝටා’ (පරාටා) රොටි තැනීමට පියවර ගෙන තිබේ. සාමාන්‍ය පරෝටා රොටි තැනීමට යොදා ගන්නා අමුද්‍රව්‍යයම …

Read More »

දුරකථනයේ කොළපාට භාවිතය නතර කරන්න – එජාපය මැකොට පැමිණිලි කරයි …

දුරකථනයේ කොළපාට භාවිතය නතර කරන්න – එජාපය මැකොට පැමිණිලි කරයි … සමගි ජනබලවේගයේ වර්ණය නිල් පැහැය වුවද, එහි අපේක්‍ෂකයන් එක්සත් ජාතික පක්‍ෂයේ වර්ණය වන කොළ පැහැය භාවිත කිරීම වහාම වළක්වන ලෙසට එක්සත් ජාතික පක්‍ෂය මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කර ඇත. 06 – පිිටුවට එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් අකිල විරාජ් …

Read More »

කුකුළන්ගේ බඩ අස්සෙන් හෙරොයින් ජාවාරමක් – ගම්මුන් ළං වෙනවාට මුර බල්ලොත් හදලා …

කුකුළන්ගේ බඩ අස්සෙන් හෙරොයින් ජාවාරමක් – ගම්මුන් ළං වෙනවාට මුර බල්ලොත් හදලා … දරණාගම කුකුළු මස් ව්‍යාපාරිකයාගේ ‘ගේම’ හෙළිවෙයි මස් පිණිස කුකුළන් විකිණීම මුවාවෙන් මරන ලද කුකුළන්ගේ ශරීරය තුළ හෙරොයින් පැකට් සඟවා මතුපිටින් මස් කැබලි තබා ගම් වර්ගයකින් අලවා බෙදා හැරි මහා පරිමාණ ජාවාරම්කරුවකු දෙල්ගොඩ, දරණාගම ප‍්‍රදේශයේදී ඊයේ (08 දා) …

Read More »

ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ගේ “වත්කම් පරීක්ෂා කරන්න”

ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ගේ “වත්කම් පරීක්ෂා කරන්න” ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන සහ සේවය කළ සියලුම නිලධාරීන්ගේ වත්කම් පිළිබඳ වහාම පූර්ණ විමර්ශනයක් (Asset investigation) පැවැත්විය යුතු බව මෑතදී විශ්‍රාම ලැබූ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ රහස් පරීක්ෂකවරයෙක් පවසයි. ඕනෑම නිලධාරියෙකු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන උපරිම …

Read More »

කොරෝනා වයිරසය: වාතයෙන් පැතිරෙන්නේ කෙසේදැයි ලෝක සෞඛ්‍ය සංවිධානය යළි සිතා බලයි …

කොරෝනා වයිරසය: වාතයෙන් පැතිරෙන්නේ කෙසේදැයි ලෝක සෞඛ්‍ය සංවිධානය යළි සිතා බලයි …   වාතයේ රැඳෙන කුඩා අංශු මගින් කොරෝනාවයිරසය පැතිරීමේ සාක්ෂි මතුවෙමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන තිබේ. තදබදය ඇති තැන, වැසුණු හෝ යහපත් වාතාශ්‍රයක් නොමැති තැන්වල වාතය මගින් සම්ප්‍රේෂණය වීමට ඇති ඉඩ බැහැර කළ නොහැකි බව නිලධාරියෙක් පැවසීය. …

Read More »

2020 ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය: කොරෝනාවෛරසය හමුවේ ‘පල්ලම් බසින’ ශ්‍රී ලංකාවේ ආර්ථිකය …

2020 ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය: කොරෝනාවෛරසය හමුවේ ‘පල්ලම් බසින’ ශ්‍රී ලංකාවේ ආර්ථිකය … කොරෝනාවෛරස් වසංගතය පැතිරී යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පෙර නොවූ විරූ අර්බුදයකට තල්ලු වී ඇති අතර සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම් සහ විදේශ ආයෝජන ගලා ඒම විශාල ලෙස පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා …

Read More »

කොරෝනා වෛරසය: අතරමං වූ ලාංකිකයින් වෙනුවෙන් ලෙබනනයට ශ්‍රී ලංකන් ගුවන් යානයක් …

කොරෝනා වෛරසය: අතරමං වූ ලාංකිකයින් වෙනුවෙන් ලෙබනනයට ශ්‍රී ලංකන් ගුවන් යානයක්… කෝවිඩ් 19 වසංගතය ලොව පුරා පැතිර යාමත් සමඟ ලොව පුරා විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් යළි සිය රට බලා යාමට උත්සුක වූහ. මුලින්ම චීනයේ වූහාන් නුවර සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍ය, ශිෂ්‍යාවන් යළි ශ්‍රී ලංකාව කරා ගෙන ඒමට …

Read More »