කන්දකාඩුවෙ————කන්දකාඩුවෙ පාළු තනිකමදරා ගන්නම් හාමිනේමුහුදු හතකින් වගේ දුර නෑඅපි ඉන්නෙ එක දූපතේපුංචි පැටවුන් අහන විටදීගෙදර එන්නැති කාරනේඋන්ගෙ හිත් නොතලා කියාපන්තවම මම දීපන්කරේදුරින් ඉදගෙන වින්ඳ දුක් නිම කරන් ඉන්නට කූඩුවේකිසිත් නපුරක් නොවන පැතුමක්තියා ගමු අපි හදවතේනිරෝධායනය එක්ක සමස්ථයට එල්ලවූ චෝදනාද දරා ගනිමින් දින දාහතරක වැඩසටහනට ඇතුලත්වූ සියළු දෙනාද ඔවුන් ගේ ඇතුලාන්තය …
Read More »